Devinuwara perahera - දෙවිනුවර පෙරහැරෙ අසිරිය


Camera | i phone 5s
Photography | vishwa thiranga ekanyake
Location | Devinuwara 



     ඔන් ඉතින්  යළුවනේ  මන් කිලින් post  එකෙ සඳහන්  කරානේ මාතර  පැත්තට ගියා කියලා. ඒ පැත්තෙ දෙවිනුවර  පෙරහැරෙ  තිබුනේ එ දවස් වලම. ඉතින්  පෙරහැරෙ  මගහරින්න බැනේ. ඉතින්  ඔන්න ගියා.සෙනඟ අස්සෙන් රිංගලා අමාරැවෙන් කළුවරේ ලොකු ගෙමක් 🧐දිලා තමයි ඉතින් මේ සේයාරූ  ටික🤳 ගත්තේ. ඔයාලම  හොඳද  බලන්න .























































Camera | i phone 5s
Photography | vishwa thiranga ekanyake
Location | Devinuwara 


මතක ඇතුව 👇පහලින් comment එකක් දාලමයන්න...👍



Powered by Blogger.