Matara beach - මාතර වෙරළ


Camera | i phone 5s
Photography | vishwa thiranga ekanyake
Location | Mathara 

 නිකන්⁣ ෆොන් එකක්  තියන් ඉද්දි හිතුනා නරකද 🤔සේයාරූ  නැතිනම් මේ photos ගැහුවෙත් හොදයි කියලා. එහෙම ගැහුවත් හරි , ගොඩ ගහගෙන  මොනොකරන්නද ඉතින් මං හිතුවා එවා පලකරන්න ඔයාලට රස විඳින්න. 😍ඉතින්  යළුවනේ photographic  නමින්  ඉදිරියට  මගෙ සේයාරූ  එකතුව  ඔයාලට  බලන්න  පුලුවන් හරිද.. 

ඉතින් යළුවනේ  මාතර පැත්තේ පොඩි රවුමක් ගහන්න ගියා. එතකොට  නිකන්⁣ පරවි දුපත පැත්තටත් යන්න හිතුනා. එහෙම ගියෙද්දි ගත්ත 🤳සේයාරූ  කිපයක් තමයි ඉතින් මේ. අපි වෘත්තීය  සේයාරූ  කරැවන් නෙවෙයිනේ. ඉතින් ඔයාලම. හොඳද බලන්න.






























Camera | i phone 5s
Photography | vishwa thiranga ekanyake

Location | Mathara 

පහලින් comment  එකක් දාලාම යන්න  හොදේ...👍
Powered by Blogger.