A mysterious iceman - අභිරහස් හිම මිනිසා


                                                                                                                                   (photos by google)                      
      Big foot එහෙම නැත්නම්  යෙටි හෙවත් හිම මිනිසාගේ පුරාවෘත්තය  එවරස්ට් කන්ද තරමටම ජනප්‍රියයි. හිමාලයේ වෙසෙන හිම මිනිසා යෙටි පිළිබඳ හෝඩුවාවන් සෙවිම පිනිසම විශාල  පිරිසක්  20 වන සියවසේදී  ටිබෙට් රට හා නේපාලයට පැමිණි තිබේ.

             එකතරා මිනිසෙක් දිනක් හිමාල පර්වතය අසල මුහුණ දුන් සිදුවිමක් වනුවේ රාත්‍රි  කාලයේ   කුඩාරම අසල අමුතු  ශබ්දයක්  ඇසෙන්නට පටන්ගත් නිසා කුඩාරමේ දොර විවර කලගත් ඔහු පුදුම  මුහුණක්  දොරකට අසල දැවැන්ත සිරුරකින්  යුතු නිර්වස්ත්‍ර වනචාරි  මිනිසෙක්  හිටගෙන සිටියාය. ඔහුගේ මුහුණ ලොමි වලින්  වැසි  තිබි ⁣හිසකෙස් තඹ පාටිය. සිරුර  හැඩිදැඩිය. ඊළඟ  ⁣මෙහොතේදි    සිදුවු⁣ණේ වනචාරි මිනිසා තමපාදය ඉදිරියට දිග කලාය.එහි ඉතා ගැඹුරු උලක් ඇනි තිබුණි.කළ යුතු  දේ කුමක්දැයි වටහා ගැනිමට ටිකවෙලාක් ගිය ඔහු වනචාරි  මිනිසාගේ පයේ ඇති  උල ඇද දැමුවාය. වනචාරියා මරහඩ  තළමින් ඇතට දිව ගියේය. පසු දින උදේ දොර අසල දකින්නට  තිබුනේ තැගි ලෙසින්  තබා ගිය දඩ මස් පොදියකි.
   
      මේ කතවන් රැසක්  ටිබෙට් රටෙහි හා නේපාලයේ වනගත පෙදෙස් වල අසන්නට තිබේ.යෙටි යනු ටිබෙට් බසින් මෘග මිනිසා යන්නයි. යෙටිගේ පා සටහන් පළමුවරට ගවෙෂකයෙක් චයාරැප ගත කරනු ලැබුවේ වර්ෂ 1921 දිය. හොවාඩ් බෙරි ප්‍රමුඛ  ගවේෂක කන්ඩායමට හිමාලය කඳු වැටියෙන් අඩි 20000 ක් උස් සිමාවේ හිම මතයි.එහි තිබු යෙටිගේ පාද සටහන් හොවාඩ්ගේ කැමරා කාචය තුල පැහැදිව සටහන් විය.
     
 කෙසේ වෙතත් යෙටි ගැන වර්තා කරන පළමුවැන්නා හොවාඩ් බෙරි නොවේ. ප්‍රිලි නම්  දේශ ගවේෂකයා විසින්  ක්‍රිස්තු වර්ෂ 79 දි දෙපයින් හා සිව්පයින් යා හැකි වනචාරි  මිනිසකු දැක ඇති බව සඳහන් කර ඇත. වර්ෂ 1820 ත් 1843 ත් අතර හිමාලය පෙදෙස සංචාරය කල එ.එච් හොඩ්සන් නේපාල දේශ සිමාවට අයත් ප්‍රදේශ තුල  යෙටි දැක ඇති බව වාර්තා කර ඇත මෙජර් ගොඩෙල් යෙටිගේ පා සටහනක් දැක ඇත්තේ සිකිම් ප්‍රදේශයේ මිටර් 5000 ක් පමණ උස කඳු ප්‍රදේශයකි.
 
                                 (photos by google)
     
    නැවත තවත් අවුරුදු 30 කට පමණ  පසු ඒවරස් කන්ද  අශ්‍රිත ප්‍රදේශයේ හිදි හිම  මිනිසා පරියේෂකයන් හමු විය. හිමාලය ආශ්‍රිත වෙසෙන ෂර්පා ග්‍රෝතිකයෝ කඳු නගින් උපන් හපනන්නුවේ. කඳු නගින ෂර්පාවරැන්ට ඉඳ හිට හමුවන යෙටි ඔවුන්ගේ සිත් තුල අමුත්තන් කරිමට සමත් නොවුනේය. ෂර්පාවරැන් පවසන පරිදි යෙටිගේ  පාදයේ ඇඟිලි 8 ක් බැගින් ඇත. ලමා නම් වු යෙටි විශේෂය උසින් ⁣සෙන්ටිමිටර් 45 පමණ වේ. කඳු වනාන්තරයේහි සැඟවි සිටින මේ ලමා  සත්වයා නිශාචර  ජිවිතයක් ගතකරයි.
 
   යෙටි පුරාවෘත්තය ද්‍රව්‍යමය අතින් ශක්තිමත් වුයේ 1953 දිය.1953 බෙද්ධ ආරාමයක තිබි යෙටි හිසක උඩු කොටසක් හමුවිය. හිසකෙස් සහිත  ත්‍රිකෝණාකාර හිස් කොටස වාසනාවේ සංකේතය ලෙස සලකු ලැබ තිබුණි. නැවත කුම් ජුන් හිද මේවැනි යෙටි  හිසක් සොයා ගන්නා ලදි.
   
   වර්ෂ 1957 දි ටොම්  සිලිත් නම්  ගවේෂකයකු  යෙටි සත්වයාගේ හිසකෙස් හා අස්ථි හමුවිය .මේ සමගම යෙටි පිළිබඳ  පරික්ෂණ නව මුහුණක් ගත්තේය. විද්‍යඟුයෝ යෙටිගේ හිසකෙස්  නියැ අන්විස්ක පරික්ෂණ කලා.එහින් හෙළි වු වැදගත්කරැන වන්නෙ මේ සියලු සත්ව කොටසක්  එම සත්වයාට අයත් බවයි. එවා කිසිදු විශේෂයක සමාන නොවන බවයි.
           
                                                                                                                                    (photos by google)


  
    යෙටි පිළිබඳ  කථාන්තරය තවමත් විද්‍යවට ප්‍රහේලිකාවකි. ⁣ටබෙට්හි ලමා අරාම තුළ මළ සිරුරැ ආරක්ෂා කිරිමට ඔවුන්  මළ සිරැරැ අතුණු බහත් ඉවත් කර ලැකර් ගිල්වා පොළොවයට පිහිටි කාමර තුල තබයි. මේ ක්‍රියාවලි⁣යෙන් අවුරුදු දහස් ගණනක් වුයද මළ සරැරැ නොදිරා ආරක්ෂිතව තබා ගත හැක. මේලෙස මමි කරනලද අවුරුදු  400 ක් පමණ  පැරණි යෙටි  මළ සිරැරක් ටබෙටයේ ⁣බෞද්ධ ආරමය තැම්පත් කර ඇත.

 දැනට වසර 2000 කට පමණ පෙරදි ඉන්දීයාව ආක්‍රමණය කිරිමට පැමිණි  ඇලැක්සැන්ඩර් රජුට ද හිම මිනිසෙක් ජිවග්‍රහියිව අල්ලා ගැනිමට සිත් විය. ඔහු රටවාසි සියලු ස්වදේශිකයන්ට හිම මිනිසා අල්ලා ගැනිමට අණ කළේය.
   


                                      (photos by google)

   හිම මිනිසා  කඳුකර  වාසයට හුරැවි ඇති බැවින්  ඌ පහත් බිම් වලදි හුස්ම ගැනිමට නොහැකිවියන බව මරනට පතවන බව සේවදේශිකයන්ගෙ අදහසයි. කෙසේ නමුත්  හිම මිනිසා ( යෙටි )ගේ. පුරාවෘත්තය තවමත් නොවිසඳුණු  ප්‍රහේලිකාවකි.
   
                                                                                (photos by google)

                                                                                                            ( source by google , wikipedia   )

පහලින්👇Comment දාලම යන්න යළුවනේ ....👍🏻













.



Powered by Blogger.