Big Bang Theory - මහා පිපුරැම වාදය( විශ්වයේ උපත)

             
                                                                                      (photos by google)  
    ඇත කාලින මිනිසා  එක් එක් අකාල්පවල ගිලි විශ්වය දෙස බැලුවේ ඉතාමත් විශ්මය ජනක ලෙසයි. ඔවුන් සිතුවේ විශ්වයේ උපත මහත් ආශචර්යක් ලෙසිනි. සමහර පිරිස් විශ්වය දෙවියන් විසින් නිර්මාණය කරන ලද්දක් බව විශ්වාස  කරයි 
                          නමුත්  විශ්වයේ උපත සිදුවුයේ කෙසේද ? විශ්වය කෙතරම් විශාල ද? එහි තරකා ග්‍රහවස්තුන් කොපමණ තිබේද? එවායේ ස්භාවය අදිය වශයෙන් නොයකුත් දේ පසුකාලිනව මිත්‍යා මත අදහස් බැහැරකරගත් මිනිසුන් විද්‍යවත්මකව සිතිමින් විශ්වය පිලිබද  විවිධ පරික්ෂණයන් කළා. 
                           
                                                                                    (photos by google)     
   
    එහි ප්‍රතිඵල  වශයෙන් ඇල්බට් අයින්ස්ටයින්ගේ සාපෙක්ෂතා වාදය මගින් සදහන් වන කරනු අනුව 1920 දි එඩ්වින් හබල්ගේ ප්‍රසාරණය වන විශ්වය පිළිබඳ මතය තුළින් අප වෙසෙන්නා වු විශ්වය ස්ථාවර නොවන එකක් බව තහවුරැ ව්නුයි.බැලුම් බෝලයක තැන්තැන්වල තිත් තුනක් සලකුණු කර එය පුම්බනවිට එය එහා ඇතට පැතිරි විශාල වන ආකාරය විශ්වයත් පුළුල් වන බව පැහැදිලි කිරිමට කදිමව එඩ්වින් හබල් පැහැදිලි කර තිබේ 
                             
                                         (photos by google)       
    හබල්ගේ මේ සොයා ගැනිමට උපකාර කර ගත් විද්යාඥයින් විශ්වයේ ආරම්භය සිදුවුයේ කෙසේදැයි සේවිමට උත්සාහ කළා ඒ අනුව විශ්වය උපත පලිබද ප්‍රධාන සිද්ධාන්තයන් අතුරින් එකක් වන මහා පිපුරැම වාදය( Big Bang Theory ) ඉදිරිපත් විය.

                                                                                                                                (photos by google)  
                                                                                                         
                               1927 දී බෙල්ජියම් ජාතික පුජකවරයෙකු වු ජොර්ජ්ස් ලෙමට්ට්‍ර විසින් තමයි ප්‍රථම මහා පිපුරැම වන විශ්වය  සුපිරි ගනත්ව ආදි කල්පිත පරමාණුවකින් බිහිවිය යන මතය ඔහු විසින් සදහන් කළාය. එනම් විශ්වය එක් ලක්ෂයකින් ආරම්භවි ප්‍රසාරණය වු බව ඉන් කියවේ. හබල්ගේ සොයා ගැනිම ඉට කදිම සාධකයක් විය. මේය සරලව පවසන  වානම් විශ්වයේ පැවති සියලු පදාර්ථ එක් ලක්ෂයක් වටා එක්වි විශාල ගිනි බෝලයක් නිර්මාණ ව් තිබුණු බවත් මිට වසර බිලියන 10 කට 15 කට පමණ  පෙරදි එම බෝලය පිපිරී සැම දිශාව කට විසිරි ගිය කැබලි එකට එකවි සිසිල් විමෙන් තාරකා ග්‍රහාලෝක ,මන්දාකිණි, නිහාරිකා, ධුමකේතු අතුලු ග්‍රහවස්තුන්ගෙන් සමන්විත විශ්වයේ උපත සිදුවිය. 


                                                                                                                               (photos by google)  
                                                                                               
                          
       1948  දි තරකා ⁣⁣⁣භෘතික විද්යාඥය ජොර්ජ් ගැමෝ විශ්වය ආරම්භදි එය ඉතා උනුසුම් නියුටෝන ප්ලාස්මාවක් නම් වු එක ලක්ෂ ස්ථානයකින් ආරම්භ වු බවට මතයක් ඉදිරිපත් කළේය. ගැමෝක්ට අනුව  විශ්වය ප්‍රසාරණය වෙමින් සිසිල්  වෙත්ම නියුටෝන ප්ලාස්මාව පරමාණු තුල ඇති ⁣පෝටෝන සහ ඉලෙක්ට්‍රෝන නම් වු අංශුන් බවට ක්ෂය වු අතර එ මගින් විශ්වයේ අදට ඇති සංයුතියට ආසන්ත ප්‍රමණ වලින් හයිඩ්‍රජන් හා හිලියම් බිහිවිය.
                                                     ගැමෝගේ ශිෂ්‍යයෙකු වු රැල්ෆ් ඇලෆර් සහ රොබෙට් හර්මන් ගැමෝගේ ඉහත අදහසට අනුව විශ්වයේ  සංයුතිය ගැන ගනණයක් සිදු කළේය. එම ගණනයන්ගේ ප්‍රතිඵලය විශ්වයේ හයිඩ්‍රජන් හා හිලියම් සංයුති හා ගැලපුණි.
                                                   1946 දි බ්‍රිතාන්‍ය ජාතික භෘතික විද්යාඥයෙක් වන ෆ්‍රෙඩ් හොයිල්, හර්මන් බොන්ඩ් සහ තෝමස් ගොල්ඩ් විශ්වයට  ආරම්භයක් සහ අවසානයක් නොමැති වු අතර විශ්වය  සදාකාලිකව ප්‍රසාරණ වන බවත් විශ්වයේ ප්‍රසාරණය විම හේතු කොටගෙන ඇති වන්නාවූ හිස් අවකාශය තුළ නව පදාර්ථ බිහිවන බවත් ඒ තුළින්  විශ්වයේ  සමබරතාව රැකෙන බවත් සදහන් කළේය. මේ න්‍යායය විශ්ව න්‍යාය පිළිබඳ ස්ථාවර තත්ව වාදය ( Steady State Theory of Losmology) ලෙස හැදිනවිය. ජොර්ජ් ගැමෝගේ මතයට තරගකාරී ලෙස ඉදිරිපත් වු මෙම මතය එවකට ඉතා හොඳ  පිළිගැනීමක් ලබා තිබුණි. මෙම තරගකාරීවය නිසාම ෆ්‍රෙඩ් හොයිල් විසින් සරදමක් ලෙසින් ගැමෝගේ  න්‍යාය මහා පිපුරැම න්‍යාය ( Big Bang Theory ) ලෙස හැදිනවිය. හොයිල් සරදමක් ලෙසින් ඉදිරිපත් කල එම නම ගැමෝ සහ පිරිවර ඉතා කැමැත්තෙන් භාර ගත්තේ එය ඔවුන්ගේ මතය එහි සරලව ප්‍රකාශ කරන නිසා නමුත් බොහෝ විද්යාඥයන් විශ්වය උපත පිළිබඳ අසහස් දැක්විමෙදි මහා පිපුරැම වාදය  පිලිගනු ලබනවා එහෙත් ඔවුන්ගේ අදහසට එය මිට වසර  බිලියන 2000 කට පමණ  පෙර සිදුවි ඇති බවයි. 


                                                                                     (photos by google)  
                                                                    
                   
 
                             ( source by google , wikipedia and magazines )

මතක ඇතුව 👇පහලින් comment එකක් දාලමයන්න...👍 

No comments

Powered by Blogger.